මව්බිම අනතුරේ


සියවස් ගණනාවක් සිංහල, දෙමළ හා මුස්ලිම් සියල්ලන්ටම සෙවන දුන්, සියලුම ජාතීන් විසින් බුද්ධියෙන් හා තම ශ්‍රමයෙන් ගොඩනැංවූ, 

සිය ගණනක් වූ සිංහල සහ දමිළ රජවරුන් විසින් දිවි හිමියෙන් රැකගත්,

අභීත රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන්, නැවත වතාවක් කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවාගත්

අප සැමගේ මව්බිම වූ ශ්‍රී ලංකා මාතාව,

බොදු බල සේනාව සහ වෙනත් නම් වලින් පෙනී සිටින කැත ජාතිවාදීන් විසින්  නැවතත් අනතුරේ හෙලමින් සිටී...

මව්බිමට ආදරය කරන නියම ශ්‍රී ලාංකිකයිනි.... නැගී සිටීමට කාලයයි මේ!

2 comments:

මචන් උඹට බොදුබල සේනාව විතරද පෙන්නේ මුස්ලිම් අන්තවාදය ගෑන කතාකරන්න බෑරි ඇයි,දෙමළ මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි අතරේ තියන වෙනස තමයි මුලිම් මහ ජාතියක් වුනොත් වෙන කිසිම ජාතියකට නිදහසේ ඒ රට තුල ජීවත් වෙන්න බෑ,
සිංහල අන්තවාදය ගෑන කතා කරන උබලා මුස්ලිම් අන්තවාදය ගෑන ඇයි මුනිවත රකින්නේ,මොන අන්තවාදය වුනත් නරකයි, නමුත් මුස්ලිම් වරු අන්තවාදි වෑඩවල නිරත වෙනවනම් අපි අන්තවාදි නොවො නිකන් උඩ බලන් හිටියොත් අපිට ඉන්න හිටින්න රටකුත් නෑති වෙයි.

එක වැරැද්දක් නැති කරන්න තව වැරැද්දක් කරලා බැහැ කියලා තේරුම් ගන්න පුළුවන් වුන දාට තේරුම් ගන්න පුළුවන් වෙයි. බුදුන් වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ බුදු දහම ආරක්ෂා කර ගන්න හමුදාවක් හදන්න කියලා. අනිත් එක ප්‍රචන්ඩත්වය පතුරුවන හමුදාවක්.

Post a Comment